ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යත මිනිසුන්ට බ්‍රිතාන්‍ය සංස්කෘතිය හා නිර්මාණශිලිත්වය පිළිබඳව ඉගෙනීමට අපගේ වැඩසටහන් තුළින් අවස්ථාවන් ලබා දෙන්නෙමු. ලෝකය පුරා ජනතාව අතර විශ්වාසය හා අවබෝධය හා සම්බන්ධතා ගොඩනගා ගැනීම අපගේ වැඩසටහනේ ඉලක්කයයි.

අපගේ කලා අංශයේ ව්‍යාපෘතීන්
අපගේ කලා කණ්ඩායම් උසස් බ්‍රිතාන්‍ය නිර්මනශීලීත්වයද සමගින් නවීන, උසස් තත්වයේ වැඩසටහන් ඉදිරිපත් කරමින් විවිද ශිල්ප ශිල්පීන් හා සංස්කෘතික ආයතන සමග සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා කටයුතු සිදුකරයි.