©

British Council

බ්‍රිතාන්‍ය කවුන්සිලය සතු සෙසු ඉංග්‍රීසි සම්පත් මගින් සිසුනට පන්ති කාමරයෙන් පිටතදීත් සිය ඉගෙනුම් කටයුතු සිදුකරගත හැක. පංතිවලට පෙර සහ පසුව ඔබේ දරුවන් අමතර ක්‍රියාකාරකම්වලින් විනෝදය ලබන බැවින් ඔබේ දරුවාට උපකාර කිරීමට ඔබට අවශ්‍ය උපකාර සහ අන්තර්ජාල වේදිකාව අපි සපයමු.

ළමුන් සහ නව යෞවනයන් සඳහාම වෙන්වූ වෙබ් අඩවි

අපගේ ආකර්ශනීය LearnEnglish Kids සහ LearnEnglish Teens වෙබ් අඩවි, ඔබේ දරුවන් සඳහා සිත් ඇදගන්නාසුලු කතාන්දර මෙන්ම විනෝදජනක නව ක්‍රීඩා ද ලබා දේ. සිසුන් ඉංග්‍රීසි ව්‍යාකරණ, කියවීම, ලිවීම සහ සවන්දීම ප්‍රගුණ කරන අතරතුර විනෝදය ද ලබනු ඇත.

LearnEnglish Kids

LearnEnglish Teens

දෙමාපියනට තම දරුවාගේ අධ්‍යාපනයට උපකාර කළ හැකි ආකාරය

අපගේ LearnEnglish kids වෙබ් අඩවියේ ඇති අපගේ දෙමාපිය කොටස පරීක්ෂා කරන්න, එහි දී ඔබට ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා ඉගෙනීමට උපකාර කිරීමට ඉවහල් වන බොහෝ ඉඟි, ක්‍රීඩා සහ මග පෙන්වීම් සොයා ගත හැකි වනු ඇත. 

ඔබට ඔබේ දරුවා සමග සිදු කළ හැකි සමහර ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් සඳහා නිදසුන් පහත දැක්වේ:

ෆ්ලෑෂ්කාඩ් ක්‍රීඩා

උපන්දින කාඩ්පත් සෑදීම

මතක ක්‍රීඩා

ලර්නින් හබ් එක ගවේෂණය කරන්න

අපගේ නව්‍ය අන්තර්ජාල වේදිකාවෙහි ඇති දේවල් නිරීක්ෂණය කරන්න

ලර්නින් හබ් ප්‍රගති ඩෑෂ්බෝඩය සාකච්ඡා පුවරුව

ඔබේ දරුවාගේ ප්‍රගතිය පිළිබඳ නිතිපතා අදහස් ලබා ගන්න

එකට එක්ව ජයග්‍රහණ සමරන්න

වැදියුණු කරගත යුතු ක්ෂේත්‍ර ගැන දිරිමත් කරන්න

ඔවුන්ගේ භාෂා හැකියාව පිළිබඳ වාර්තා ලබා ගන්න"

ඔබේ දරුවාට සිය ගෙදර වැඩ ඔන්ලයින් පළ කිරීමට උපකාර කරන්න

ඩෑෂ්බෝඩ් එක ඔස්සේ ප්‍රගතිය පරීක්ෂා කරන්න 

ඔබේ දරුවාගේ ප්‍රයත්නයන් සමරන්න

ඔවුන්ගේ ගෙදර වැඩ පරීක්ෂා කරන්න 

ගුවරුවරුන්ගෙන් ප්‍රශ්න අසන්න 

ගුරුවරු සාකච්ඡා ආරම්භ කරන්නාවූ සංසදය ගවේෂණය කරන්න

 

වැඩිදුර දැන ගන්න