වායුසමනය කොට සුවපහසු ලෙස සැකසු අපගේ පන්ති කාමර ඉගෙනීම සඳහා සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිපුර්ණය. තවද ඩිජිටල් වයිට්බෝඩ් තාක්ෂණය, ප්‍රොජෙක්ටර, DVD / CD Player සහ ඔබේ දරුවාගේ ඉගෙනුම් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ශබ්ද පද්ධතියක් ද මෙහිදී යොදා ගැනේ. උපරිමව සිසුන් 20 දෙනෙකුට සහභාගී විය හැකි ප්‍රමාණයේ පන්ති කාමරවලදී සිසුන් සඳහා පාඨමාලා ක්‍රියාත්මක වේ.
ඔබ අප සමග පාඨමාලාවක් සඳහා සම්බන්ධ වන්නේ මහනුවරින් නම් පුස්තකාල පරිශීලනය සඳහා නොමිලේ සාමාජිකත්වය හිමිවන අතර පහත දැක්වෙන තවත් අවස්ථා රැසක් ද හිමිවේ.
- සිසුන්හට ස්වයං අධ්‍යයනය සමගින් ඉංග්‍රීසි පාඨමාලා ඉගෙනුම සඳහා අවැසි ඉගෙනුම් සම්පත් රැසක්
- එසේම ඔබගේ පාඨමාලාවට සහාය වීමට අවශ්‍ය සම්පත් පිළිබඳව ඔබට මග පෙන්වීම සඳහා එක් එක් මට්ටම සඳහා ස්වයං අධ්‍යයන මාර්ග සහ ක්‍රමානුකුලව පැවැත්වෙන කථික සමාජ, අධ්‍යයන කුසලතා සැසි සහ පරිගණක වැඩමුළු සඳහා ද සහභාගී වීමට අවස්ථාව
- ඉංග්‍රිසි භාෂා විභාග සඳහා නිර්දේශීත පොත්පත් පරිශීලනයට ඇති හැකියාව