බ්‍රිටිෂ් කවුන්සිලයේ ගෝලීය ජාලයෙහි විශාලතම පුස්තකාල සාමාජිකත්වය අප සතු වන අතර අපගේ එකතුවට අද වන විට නවතම පොත් 50,000 කට අධික ප්‍රමාණයක් සහ සිසුන් සඳහා වූ වටිනා අධ්‍යාපනික සම්පත් රැසකින් සමන්විත වේ. මේ වනවිට කොළඹ සහ නුවර පුස්තකාලවල ලියාපදිංචි වී ඇති සාමාජිකයින් සංඛ්‍යාව 24,000 කට අධිකය.
අපගේ ආකර්ෂණීය සමාගම හා එක්ව පහත සඳහන් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අවස්ථාව උදා කරගන්න.
- පොත් විශාල එකතුවක් සමගින් CD සහ DVD පට
- නිරන්තරයෙන් වැඩිදියුණු වන විද්‍යුත් - සඟරා සහ ඊ-පොත් ඇතුළු ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු අන්තර්ජාල ඉගැනුම් සම්පත් 75,000 කට වැඩි සංඛ්‍යාවක එකතුවක්
- ඔබගේ අලුත් වැඩසටහන් යාවත්කාලීන කිරීම
- කතා, කියවීම් සහ වැඩමුළු ඇතුළු වටිනා අවස්ථාවන් සඳහා ආරාධනා ලැබීම
ඔබට පුස්තකාල සාමාජිකත්වය හිමි වීමෙන් පසු අන්තර්ජාල නාමාවලිය හරහා ඔබට අවශ්‍ය පොත්පත් ඇතුළු දේ පිරික්සන්නට අවස්ථාව හිමිවේ. ඔබ කළ යුත්තේ ඒ සඳහා පිවිස පිරික්සීමයි.
අපගේ පුස්තකාල හා සම්බන්ධ වී පොත්වලින් පිරුණු ලොවට පිවිසෙන්න.