British Council English courses explained for parents
British Council English courses follow an engaging programme that helps kids and teens between the ages of 6 and 18 reach their language-learning goals.
British Council English courses follow an engaging programme that helps kids and teens between the ages of 6 and 18 reach their language-learning goals.
අපගේ විනෝදශීලී සහ ඵලදායී ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් ක්‍රමය ගැන වැඩිදුර කරුණු දැන ගන්න.
අදහස්, අත්දැකීම් සහ විනෝදය බෙදාහදා ගනු පිණිස අපි ලොව වටා සිටින සිසුන් හා සම්බන්ධ වෙමු.
අපගේ ඔන්ලයින් ද්වාරය ඔබේ දරුවාගේ අධ්‍යාපනයට උපකාරී වන ආකාරය බලන්න.
අපගේ ඉගෙනුම් සඟරා සිසුන්ගේ ඉංග්‍රීසි පාඨමාලාවල ඉතා වැදගත් කොටසක් ඉටු කරයි.
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා ප්‍රගතිය මැන ගැනීමට ඔබට අවශ්‍ය බව අපි දනිමු.
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ චාරිකාවට ඔබට උපකාර කළ හැකි අකාරය සොයා දැන ගන්න.